airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

සීගිරිය රැළි ක්‍රොස් 2018

Published on: 2018-05-31 13:58:16
සීගිරිය රැළි ක්‍රොස් 2018
ශ‍්‍රී ලංකා මොටර්රථ ධාවකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන 2018 සීගිරිය රැළි ක්‍රොස් යතුරු පැදි හා මෝටර් රථ ධාවන තරඟය 2018 මැයි මස 27 වන දින සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණි. මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක නායක ගුවන්භට නිලංග 125 සීසී යතුරුපැදි කාන්ඩයෙන් දෙවන ස්ථානය ලබාගත් අතර බලපංති සැරයන් රාමනායක පෝඩ් ලේසර් කාර් කාන්ඩයෙන් තෙවන ස්ථානය ලබාගැනීමට සමත්විය.


EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved