airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් හමුදා වීරවිල කදවුර සිය 40 වන සංවත්සරය සමරයි

Published on: 2018-06-04 11:12:48
ගුවන් හමුදා වීරවිල කදවුර සිය 40 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා වීරවිල කදවුර සිය 40 වන සංවත්සරය සමරමින් මැයි 30 හා 31 යන දිනයන්හිදී තිස්සමහාරාම "සුභද්‍රා" ළමා නිවාසය මූළික කර ගනිමින් ශ‍්‍රමදාන වැඩසටහනක් හා දානමය පිංකමක් සංවිධානය කරණු ලැබීය.

2018 ජුනි මස 01 වන දින සංවත්සර පෙළපාලිය එම කදවුරේ වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ‍්‍රරන් ලීඩර් කේ සී ද සිල්වා ගේ පරීක්ෂාවට ලක්කරණු ලැබීය. ඉන් අනතුරුව සියළු නිළධාරීන් හා සිසු නිළයන් එක්ව ක‍්‍රිකට් තරගයක් හා දිවා ආහාරයක්ද සංවිධානය කරණු ලැබීය.

EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved