SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES
A
+
A
0
A
-
English
සිංහල
தமிழ்
Site Map
AIR FORCE NEWS
News Archives
Seva Vanitha News
Sport News
TV News
ABOUT AIR FORCE
About SLAF
Vision & Mission
Command Structure
Rank Structure
Abbreviations
Decorations & Medals
Badges of SLAF
Aircraft Fleet
Our History
The Past
Former Commanders
Our Heroes
Aircraft Photo Gallery
Air Force Museum
50th Anniversary
Award of Colours
Closing of Air Combat Operations
Publications
Achievement
Weera Wickrama Vibhushanaya
Rana Sura Padakkama
Emblem / Ensign / Roundel
ESTABLISHMENTS
Directorates
Academy / Bases / Stations
Seva Vanitha
Volunteer Air Force
Air Scouts
Ex-Air Force Association
RAFOA
MEDIA GALLERY
Image Gallery
Video Gallery
SLAF Wallpaper
Piyasara Magazine
Magazine
OTHER LINKS
Angampora
Sports Council
Combat Training School
Museum
Library
Flying Training Wing
JC & SC - China Bay
Trade Training School - Ekala
SLAF SERVICES
SLAF Tenders
Helitours
Helitours Technical Training Center
Marble Beach
Eagles' Lagoon View
Eagles Bay View
Eagles' Lake Side
Eagles' Golf Links
Eagles' Heritage Golf Club
Museum Souvenir Shop
AFCW-Material Engineering Laboratory
Payment Inquiry
අන්තර් ඒකක වෙඩි තැබීමේ තරඟාවළිය 2018
Go Back
Published on: 2018-07-02 14:33:50
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වෙඩි තැඉබීමේ තරඟාවළිය පසුගිය 2018 ජූනි මස 26 වන දින අම්පාර ගුවන් හමුදා වෙඩි පිටියේදී නිමාවට පත්විය. එහිදී මොරවැව ගුවන් හමුදා කඳවුරු සහ අම්පාර ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනාගන්නා ලදී.
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල කාන්තා පිරිමි දෙඅංශයේම අනුශූරතාවය දිනාගන්නා ලදී.
ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා වෙඩි තැබීමේ ක්‍රීඩා සංගම් සභාපති එයාර් කොමඩෝර් ජීජීඩබ්ටීකේ ගුණවර්ධන, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඒකල පිරිමි ශූරතාවය
පළමුවන ස්ථානය - නායක ගුවන් භට කරුණාතිලක ඒඩබ්ආර්ඩී (දියතලාව සටන් පුහුණු පාසල)
දෙවනවන ස්ථානය - කෝප්රල් වික්‍රමසිංහ (මොරවැව ගුවන් හමුදා කඳවුර)
තුන්වන ස්ථානය - නායක ගුවන් භට වික්‍රමනායක එච්එම් කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තුව)
ඒකල කාන්තා ශූරතාවය
පළමුවන ස්ථානය - නායක ගුවන් කාන්තා මධුමාලි ඩබ්එච්එම්පී (දියතලාව සටන් පුහුණු පාසල)
දෙවනවන ස්ථානය - නායක ගුවන් කාන්තා සන්ධ්‍යාකුමාරි එම්ඒආර්පී (අම්පාර ගුවන් හමුදා කඳවුර)
තුන්වන ස්ථානය - නායක ගුවන් කාන්තා ධර්මරත්න ඩීඑම්එල්පී (අම්පාර ගුවන් හමුදා කඳවුර)
දක්ෂතම නිළධාරියා
ෆ්ලයිං ඔෆිසර් ඩීඑම්සීඒකේ බණ්ඩාරනායක (මොරවැව ගුවන් හමුදා කඳවුර)
English
தமிழ்
Go Back
EVENTS
SERVICES
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved