airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

2018 එෆ් ඊ එ් වෙඩිතැබීමේ තරඟාවළිය සඳහා ගුවන් හමුදාවෙන් තිදෙනෙක්

Published on: 2018-07-23 14:56:04
2018 එෆ් ඊ එ් වෙඩිතැබීමේ තරඟාවළිය සඳහා ගුවන් හමුදාවෙන් තිදෙනෙක්
කායිලන්තයේ පතායා නුවර පැවැත්වීමට නියමිත 2018 පෙරදිග ආසියානු වෙඩිතැබීමේ තරඟාවළිය සඳහා මෙවර ශ‍්‍රී ලංකාව  නියොජනය කරමින් ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තිදෙනෙකු වන  නායක ගුවන්භට  දයාවංශ, නායක ගුවන්භට ප‍්‍රියශාන්  හා නායක ගුවන්කාන්තා මේකලා යන අය සුදුසුකම් ලබා ඇත.

ජාත්‍යන්තර ප‍්‍රයෝගික වෙඩි තැබීමේ සම්මේලනය මගින් සංවිධානය කරන මෙම තරඟාවළිය සදහා ක‍්‍රීඩකයින් තෝරා ගනු ලබන්නේ ශ‍්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය විසිනි.


EVENTS
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Kujana Yamaya
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved