airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ජාතික කරාතේ ශූරතාවලිය - 2018

Published on: 2018-07-24 08:21:59
ජාතික කරාතේ ශූරතාවලිය - 2018
ජාතික කරාතේ ශූරතාවලිය 2018 ඩූ සංගමයේ මෙහෙයවීමෙන් 2018 ජූලි මස 20 වන දින  සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවැත්විණි.

මෙම තරගාවලියේදී ගුවන් හමුදා කරාතේ කි‍්‍රඩකයන් පිරිමිහා කාන්තා ශූරතාවය දිනාගැනීමට සමත්වූ අතර එහිදී රන් පදක්කම් 10 ක් රිදී පදක්කම් 08 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනා ගැනීමට සමත් විය.

EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved