airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

18 වන ජාතික දුනු විදීමේ ශූරතාවලිය

Published on: 2018-08-02 14:14:11
18 වන ජාතික දුනු විදීමේ ශූරතාවලිය
12 වන ජාතික දුනු විදමේ ශූරතාවළිය පසුගිය ජූලි මස 28 සහ 29 යන දෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේදි පැවැත්විණි. එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දුනු විදීමේ කණ්ඩායම රන් පදක්කමක් රීදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කමක් සමගින් ජයග‍්‍රහණ 07 ක් දිනා ගැනීමට සමත්කම් දැක්වීය.

එහිදී නායක ගුවන් කාන්තා කළුබෝවිල කාන්තා ශූරිය බවට පත්වූ අතර මෙහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ක‍්‍රිඩා රාජ්‍ය අමාත්‍ය ගරු  ගරු ශ‍්‍රියානි  විජේවික්රම අමාත්‍ය තුමිය සහභාගී විය.

 
EVENTS
  • Guwan Hamudha Papedi Sawariya 2019
  • commander_cup_2019
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved