airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ආරක්ෂක සේවා කරාතේ ශූරතාවය 2018

Published on: 2018-08-02 16:27:36
ආරක්ෂක  සේවා කරාතේ ශූරතාවය 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා සහ පිරිමි කරාතේ කණ්ඩායම් 2018 ආරක්ෂක සේවා කරාතේ තරඟාවළියේ රන් පදක්කම් 13 ක්, රීදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් දිනා ගැනීමට සමත් විය. මෙවර  තරඟාවළිය පනාගොඩ යුධ හමුදා ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පසුගිය ජූලි මස 30, 31 හා අගෝස්තු 01 වන දින නිමාවට පත්විය.

EVENTS
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Kujana Yamaya
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved