airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

කොළඹ ගුවන් හමුදා කඳවුරු දන්ත වෛද්‍ය රෝහල සිය 4 වන සංවත්සරය සමරයි

Published on: 2018-08-09 07:55:30
කොළඹ ගුවන් හමුදා කඳවුරු දන්ත වෛද්‍ය රෝහල සිය 4 වන සංවත්සරය සමරයි
කොළඹ ගුවන් හමුදා කඳවුරු දන්ත වෛද්‍ය රෝහල සිය 4 වන සංවත්සරය සමරමින් 2018 අගෝස්තු මස 01 වන දින සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ පසුදින සංඝගත දක්‍ෂිණාවක් දන්ත වෛද්‍ය රෝහල් පරිශ‍්‍රයේදී සිදු කරන ලදී.

විධායක දන්ත වෛද්‍ය නිලධාරී එයාර් කොමඩෝර් ඩබ්කේඑම් වීරසේකර, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජීජීඩබ්ටීකේ ගුණවර්ධන, දන්ත වෛද්‍ය නිළධාරීන්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දන්ත වෛද්‍ය ඒකකයේ සෙසු නිළයන් සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


EVENTS
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Kujana Yamaya
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved