airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

නව ගුවන් බාලදක්ෂ සාමාජිකයින් සදහා නිළ ලාංචන ප‍්‍රධානය කෙරේ

Published on: 2018-08-09 08:14:32
නව ගුවන් බාලදක්ෂ සාමාජිකයින් සදහා නිළ ලාංචන ප‍්‍රධානය කෙරේ
නව ගුවන් බාලදක්ෂ සාමාජිකයින් සදහා නිළ ලාංචන ප‍්‍රධානය කිරීමක් පසුගිය අගෝස්තු මස 04 වන දින රත්මලාන ගුවන් හමුදා කදවුරේදී පැවැත්විණි.

ප‍්‍රධාන බාලදක්ෂ කන්ඩායම් නායක ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මොරටුව පිළියන්දල දිස්ත‍්‍රික් බාලදක්ෂ කොමසාරිස් ප‍්‍රභාත් ජයලත් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය. බාලදක්ෂ කන්ඩායම් නායකයන් වන විංග් කමාන්ඩර් ඩී පී වාසනා විමලවර්ධන හා ස්කොඩ්රන් ලීඩර් ජීඩීඑම්ආර් ගම්ලාක්ෂගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved