airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2018

Published on: 2018-09-14 15:58:15
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2018 ගුවන් හමුදා කොළඹ රග්බි කණ්ඩායම 24 ට 13 ක් ලෙස ගුවන් හමුදා රත්මලාන රග්බි කණ්ඩායම පරාජය කර පිරිමි ශූරතාවය දිනා ගැනිමට සමත් විය.මෙම තරගය 2018 සැප්තැමිබර් මස 10 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදි පැවැවෙන ලදි.

ගුවන් හමුදා සටන් පුහුණු පාසල  දියතලාව කන්තා රග්බි කණ්ඩායම 12 ට 0 ක් ලෙස  ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසල ඒකල කාන්තා කණ්ඩායම පරාජය කිරිමට සමත් විය.

මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහභාගි විය. ගුවන් හමුදා රග්බි කණ්ඩායමි සභාපති ගෲප් කැප්ටන් ඩීසීඅයි වීරසූරිය, ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු නිලයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

EVENTS
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Kujana Yamaya
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved