airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

සේවා වනිතා ඒකකයෙන් විශේෂ පරිත්‍යාග රැසක්

Published on: 2018-11-13 17:42:39
සේවා වනිතා ඒකකයෙන් විශේෂ පරිත්‍යාග රැසක්
ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයන් විසින් සිදුකරන ලද විවිධ ඉල්ලීම් සලකා බලමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් අත්‍යාවශ්‍ය ඉල්ලීම් කිහිපයක් සඳහා පරිත්‍යාගයන් සිදුකිරීම පසුගිය නොවැම්බර් මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

මෙහිදී බලපන්ති සැරයන් දේවප‍්‍රියගේ බිරිද හට  ජුකී වර්ගයේ  මහන මැෂිමක් ද පරිත්‍යාග  කරන ලදී.

EVENTS
  • Passing Out Parade at SLAF Combat Training School Diyatalawa - Commander's Speech
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved