airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018

Published on: 2018-12-10 17:54:24
කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 දෙසැම්බර් මස 03 වන දින පැවැත්විණි  විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය සහභාගී වූ අතර

ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා සේවා වනිතා ඒකක කමිටු සාමාජිකයන් කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී තුමන් නිළධාරීන් සහ දරු දැරියන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම් අවස්ථාවට සහභාගී වූහ.

EVENTS
  • commander_cup_2019
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved