airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

භාණ්ඩ සැපයුම් හා ප‍්‍රතිසම්පාදන ඒකකය සිය සිව්වන සංවත්සරය සමරයි

Published on: 2019-01-07 13:32:43
භාණ්ඩ සැපයුම් හා ප‍්‍රතිසම්පාදන ඒකකය සිය සිව්වන සංවත්සරය සමරයි
කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති භාණ්ඩ සැපයුම් හා ප‍්‍රතිසම්පාදන ඒකකය සිය අටවන සංවත්සරය එහි අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒ එම් ජී එස් බී අතපත්තු මහතාගේ මූලිකත්වයෙන් පසුගිය ජනවාරි මස 1 වන දින සමරන ලදී. සංවත්සරය සමරමින් සාංවත්සරික පෙළපාලිය පෙළපාලි භූමිායේදී පැවති අතර අංශයේ සියළුම දෙනාටත් ගුවන් හමුදාවේ හා සියළු ලක්වැසි ජනතාවටත් සෙත්පතා පිරිත් දේශනයක්ද  පැවැත්විණි.

EVENTS
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Kujana Yamaya
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved