airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ආරක්ෂක සේවා සහ මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

Published on: 2019-07-10 14:21:45
ආරක්ෂක සේවා සහ මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ආරක්ෂක සේවා හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතා 2019 ජූලි මස 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

මෙහිදී ඔවුන් සුහද කථාබහක ද නිරත වූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.
EVENTS
  • Passing Out Parade at SLAF Combat Training School Diyatalawa - Commander's Speech
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved