airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ශ‍්‍රී ලංකාවේ ස්විට්ර්ලන්ත තානාපති තුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්

Published on: 2019-08-08 14:30:44
ශ‍්‍රී ලංකාවේ ස්විට්ර්ලන්ත තානාපති තුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්
ශ‍්‍රී ලංකාවේ ස්විට්ර්ලන්ත තානාපති ගරු හෑන්ස්පීටර් මොක් මැතිතුමන්  හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් පසුගිය අගෝස්තු මස 07 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

දෙපාර්සවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

EVENTS
  • Colombo Air Symposium 2019
  • Annual Pre-School Concerts 2019
  • Colombo Air Symposium 2019
  • School Application List
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved