airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES
logo
logo

රත්මලාන කදවුරේ අංක 2 විනෝද කටයුතු පිලිබද පක්‍ෂාංගය සිය 6 වන සංවත්සරය සමරයි

Published on: 2019-11-18 15:10:11
රත්මලාන කදවුරේ අංක 2 විනෝද කටයුතු පිලිබද පක්‍ෂාංගය සිය 6 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 2 විනෝද කටයුතු පිළිබද පක්‍ෂාංගය රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාව සිය 6 වන සංවත්සර සැමරුම එහි අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ආර් උඩුකුඹුර මහතාගේ  ප්‍රධානත්වයෙන් 2019 නොවැම්බර් මස 12 වන සමරනු ලැබීය.

මීට සමගාමීව 2019 නොවැම්බර් මස 10 දින 'රූත් ස්පොන්සර්' ළමා නිවාසය මූලික කරගනිමින් දානමය පිංකමක්ද පොත් ප්‍රධානයක්ද දරුවන් වෙනුවෙන් සිදුකරන ලදී.

සංවත්සර දිනය සමරමින් පක්‍ෂාංගයේ සියළුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ධර්ම දේශනා  වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.

EVENTS
  • HTTC Application
  • The 9 Day Revolution @ IDH
  • The 9 Day Revolution @ IDH
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved