airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES
logo
logo

ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කදවුර කොළඹ

Published on: 2019-11-18 15:18:37
ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කදවුර කොළඹ
2019 නොවැම්බර් මස 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පරීක්ෂණය අවසන් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපති එයාර් සුමංගල ඩයස් මහතා විසින් නොවැම්බර් 15 දින කොළඹ ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.
 
ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි මහතා විසින් ගුවන් හමුදාපතිතුමන් කදවුරු පරිශ‍්‍රය වෙත පිලිගනු ලැබීය. අනතුරුව එතුමන් වෙත මාර්ග පෙළ කණ්ඩයක් මගින් උත්තමාචාර පුද කරන ලදි.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණයට ලක් කල අතර පරීක්ෂණය අවසන් කිරීමෙන් අනතුරුව කදවුරු වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කදවුරේ සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කල දහවල් භෝජන සංග‍්‍රහය සදහා එක් විය.

පරීක්‍ෂණය අවසානයේ  ගුවන් හමුදාපතිතුමන් විසින් කොළඹ කදවුරේ සහ ගුවන් හමුදා මූලස්ථානයේ සියළු දෙනා ඇමතූ අතර  කොළඹ කදවුරේ සහ ගුවන් හමුදා මූලස්ථානයේ ප්‍රමිතිය උසස් මට්ටමින් පවත්වා ගෙන යාම සදහා දායක වූ සියළුම දෙනා අගය කළේය.
   
අනතුරුව ගුවන් හමුදාපතිතුමා විසින් කොල්ලුපිටිය  ගුවන් හමුදා නිළධාරී නේවාසික නිවස්න, තුම්මුල්ල සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සහ නිළධාරී නිවස්න නිරීක්‍ෂණය සදහා පිටත්ව යන ලදි.

EVENTS
  • HTTC Application
  • The 9 Day Revolution @ IDH
  • The 9 Day Revolution @ IDH
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved