airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් විශේෂ පරිත්‍යාග වැඩසටහනක්

Published on: 2020-06-23 10:43:17
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් විශේෂ පරිත්‍යාග වැඩසටහනක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මගපෙන්විම සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රභාවි ඩයස් මහත්මියගේ අධික්ෂණය යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධාන කරනු ලැබු විශේෂ පරිත්‍යාග වැඩසටහනක් 2020 ජුනි මස 09 වන දින මහියංගනය  දබාන ආදිවාසි ගමිමානයේදි පැවැත්විණ.

මෙහිදි පවතින කොවිඩි -19 වතාවරණය හමුෙවි පිඩාවට පත් මෙම ප්‍රදේශයේ ජිවත්වන ආදිවාසි පවුල් 150 ක් සදහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබු අතර අමිපාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරිතුමන් විසින් මෙම වැඩසටහන සමිබන්ධිකරණය කරනු ලැබිය. මෙම අවස්ථාව සදහා ආදිවාසි නායක විශ්වකිර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් ද සහභාගිවිය.

EVENTS
  • Oil Tanker
  • Oil Tanker
  • Oil Tanker
  • Oil Tanker
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved