airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

සේවා වනිතා ඒකකය විසින් අත් වාරුවක් පරිත්‍යාග කෙරේ

Published on: 2020-06-30 10:50:50
සේවා වනිතා ඒකකය විසින් අත් වාරුවක් පරිත්‍යාග කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය පසුගිය  ජුනි 24 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සැරයන් එරංග පීවීඑස් වෙත අත් වාරුවක් ලබා දීම සිදු කෙරින.

මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබුවේ ඔහුගේ ආබාධිත නැන්දම්මාට සහනයක් ලබා දීම සඳහාය. මෙම අවශ්ථාව සදහා සේවා වනිතා ඒකකයේ ලේකම් සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.


EVENTS
  • Oil Tanker
  • Oil Tanker
  • Oil Tanker
  • Oil Tanker
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved