airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසල පාඩම් සැලසුම් කිරීම සහ නව විෂය නිර්දේශ සැලසුම් පිළිබඳ වැඩමුළුවක් පවත්වයි

Published on: 2020-09-18 12:03:06
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසල පාඩම් සැලසුම් කිරීම සහ නව විෂය නිර්දේශ සැලසුම් පිළිබඳ වැඩමුළුවක් පවත්වයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසල පාඩම් සැලසුම් කිරීම සහ නව විෂය නිර්දේශ සැලසුම් පිළිබඳ වැඩමුළුවක් පවත්වයි පසුගිය සැප්තැම්බර් මස 9 හා 10 යන දෙදින පුරා පවත්වන ලදී. මෙම වැඩමුළුව එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බිමලි ඉන්ද්‍රරත්න මහත්මිය විසින් මෙහෙයවනු ලැබීය.

මෙම වැඩමුළුව මගින් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ ඉංග‍්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීමද සිදුකරන ලදී. පරිපාලන අධ්‍යාපන අංශයේ  සියලුම නිලධාරීන් සහ ඉංග්‍රීසි ගුරුවරුන් මෙම වැඩමුළුව සඳහා සහභාගී විය.

EVENTS
  • Oil Tanker
  • Oil Tanker
  • Oil Tanker
  • Oil Tanker
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved