airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝනයට වසර 04යි

Published on: 2011-02-17 13:53:45
අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝනයට වසර 04යි
චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමියේ පිහිටි අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝනය තම 04 වන සංවත්සරය 2011 පෙබරවාරී 01 වන දින සමරන ලදී.

සංවත්සරයට සමගාමීව චීන වරාය, වෙල්ලමනල් ගම්මානයේ වැසියන් වෙනුවෙන් දන්ත සායනයක් ඇතුළුව අංග සම්පූර්ණ සෞඛ්‍යය කටයුතු සදහා සායනයක්ද පවත්වන ලදී.

2007 දී ආරම්භ කිරීමෙන් පසුව මෙම රේඩාර් බලඝණය පසුගිය මානුෂීය මෙහෙයුම් සාර්ථක
කර ගැනීමට විශාල සහයෝගයක් ලබා දුන්හ.



EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved