airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයට...

Published on: 2010-02-19 14:48:44
ගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයට...
කි. ග්‍රෑම් 56 ට අඩු බර පන්තිය යටතේ පැවති සුදුසුකම් ලැබීමේ තරඟයේදී ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක සමරනායක 7-4 ක් ලෙස පරාජයට පත් කරමින් ගුවන් හමුදාවේ ක්‍රීඩක  ගුවන් භට පට්ටිආරච්චි මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරඟාවළිය සඳහා සුදුසුකම් ලැබීය.

මාර්තු මස 10 වෙනිදා සිට 18 වෙනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල බොක්සිං තරඟාවළිය සඳහා බර පංති 07 ක් යටතේ සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් තරඟ පසුගිය පෙබරවාරි මස 16,17 සහ 18 යන තෙදින තුළ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩා ගාරයේදී පැවැත්විණි.


ගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයට


EVENTS
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Kujana Yamaya
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved