airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

50 වන ශ්‍රී ලංකා අධුනික කාය වර්ධන තරගයේ ජය ගුවන් හමුදාවට

Published on: 2010-02-28 13:42:22
50 වන ශ්‍රී ලංකා අධුනික කාය වර්ධන තරගයේ  ජය ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාය වර්ධන කණ්ඩායම විසින් පෙබරවාරි 26 වන දින පැවති 50 වන ශ්‍රි ලංකා ආධුනික කාය වර්ධන තරගයේදී රන් පදක්කම් 04 ක් ද රීදී පදක්කම් 01 ක් හා ලොකඩ පදක්කම් 03 ක් දිනා ගනිමින්  ප්‍රථම ස්ථානය ලබා  ගැනීමට සමත් විය.

දිවයිනේ  ප්‍රමුඛ පෙලේ කාය වර්ධන සංගම් 47 නියෝජනය කරමින් කාය වර්ධන ශූරින් 179 දෙනෙකු සහභාගි වූ මෙම තරගය පෙබරවාරි 25 වන දින තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදීද, පෙබරවාරි 26 වන දින බිශෝප් විද්‍යාලයේදීද පැවැත්විනි.


පදක්කම් සටහන පහත දැක්වේ

රන් පදක්කම්

ගුවන් භට ප්‍රනාන්දු ඒ.ඩී.ඩී.එන්              ( කි.ග්‍රෑ 70 )
ගුවන් භට උදය කුමාර ආර්.එම්.එස්       
( කි.ග්‍රෑ 65 )
ගුවන් භට  ප්‍රනාන්දු ඩී.ආර්                     ( කි.ග්‍රෑ 60 )
ගුවන් භට  ප්‍රනාන්දු ඩබ්.ඒ.එන්.එස්        ( කි.ග්‍රෑ 55 )

රිදී පදක්කම්

සැරයන් ලක්ෂ්මන්
                                ( කි.ග්‍රෑ 85 )

ලෝකඩ පදක්කම්

ගුවන් භට විතානගේ
                               ( කි.ග්‍රෑ 75 )
ගුවන් භට සමීර                                       ( කි.ග්‍රෑ 65 )
ගුවන් භට රොෂාන්                                 ( කි.ග්‍රෑ 60 )


SLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its Reputation50 වන ශ්‍රී ලංකා අධුනික කාය වර්ධන තරගවලියේ ජය ගුවන් හමුදාවට...50 වන ශ්‍රී ලංකා අධුනික කාය වර්ධන තරගවලියේ ජය ගුවන් හමුදාවට...SLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its Reputation



EVENTS
  • Oil Tanker
  • Oil Tanker
  • Oil Tanker
  • Oil Tanker
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved