airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

මොරවැව කදවුරේ තවත් ප්‍රජා සත්කාරයක්

Published on: 2012-04-10 10:51:44
මොරවැව කදවුරේ තවත් ප්‍රජා සත්කාරයක්
මොරවැව ප්‍රදේශයේ ජනතාව සදහා ගුවන් හමුදා මොරවැව කදවුර විසින් ප්‍රජා සත්කාරයක් පසුගිය අප්‍රේල් මස 05 වන දින මොරවැව සිංහ සමාජය හා එක්ව පවට්වන ලදී.

මෙම ප්‍රජාසත්කාරයමොරවැව කදවුරු අනදෙන නිලධාරී තුමන් වන විංග් කමාණ්ඩර් cඊ ජේ බටගොඩ මග පෙන්වීම යටතේ පැවැත් වුනු අතර මෙහිදී වෛද්‍ය උපකරන ඇස් කණ්නාඩී වැනි දැ බෙදා දුන් අතර පාසල් බැග් හා පාසල්,සපත්තු ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලය හා පාන්කුලම් මිශ්‍ර පාසලෙ සිසි දරුවන් උදෙසා බෙදා දෙන ලදී.

අනතුරුව පාසල් දෙකෙහි විදුහල් පතිවරුන් තම ශිෂ්‍යින් උදෙසා කල ප්‍රජා සත්කරය ඇගටීමකට ලක්කල අතර ගුවන් හමුදා මොරවැව කදවුර උදෙසා ස්තුතිය පල කල සිටියහ.







School bags donation at avvainagar Tamil mix school pankulam

 
EVENTS
  • Sinhala Tamil New Year
  • Passing Out Parade at SLAF Combat Training School Diyatalawa - Commander's Speech
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved