airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ ප්‍රථම වාර්ෂික පරීක්ෂනය සාර්ථකව නිමාවට පත්විය

Published on: 2012-04-10 12:08:12
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ ප්‍රථම වාර්ෂික පරීක්ෂනය සාර්ථකව නිමාවට පත්විය
ගුවන් හමුදා මුලතිව් කඳවුරේ ගුවන් හමුදාධිපති තුමන්ගේ ප්‍රථම වාර්ෂික පරීක්ෂනය පසුගියදා (අප්‍රේල් 05) සාර්ථකව නිමාවට පත් විය.

ගුවන් හමුදා මුලතිව් කඳවුරේ අණදෙන නිලධාරී විංග් කමාණ්ඩර් පි.පි.එච්. පින්නගොඩ විසින් ගුවන් හමුදාපතිතුමන් කඳවුරු පරිශ්‍රයට පිළිගත් අතර, පරීක්ෂණ කාලය තුලදී ගුවන් හමුදාපති විසින් ගුවන් භට 'ලගූන් වීව් නිවාඩු නිකේතනය' ද විවෘත කරන ලදී.  

අනතුරුව සියලුම සේවා පුද්ගලයින් අමතා විශේෂ දේශනයක්ද පවත්වන ලදී.




  
EVENTS
  • Sinhala Tamil New Year
  • Passing Out Parade at SLAF Combat Training School Diyatalawa - Commander's Speech
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved