airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයි

Published on: 2010-03-01 20:26:04
ගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහත් අභිමානයෙන් යුතුව අද දින (02 මාර්තු 2010) සිය 59 වන සංවත්සරය ගුවන් හමුදා මූලස්ථානයේදී සමරන ලදී.

මෙම අවස්ථාවට වැඩ බලන ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, අනෙකුත් නිළධාරීන් ඇතුළු සෙසු නිළයන් සහභාගී වන ලදී.

මෙම උත්සවය ගුවන් හමුදා මූලස්ථානයට සමගාමීව සියලුම ගුවන් හමුදා කදවුරු වල පවත්වන ලදී. 59 වන සංවත්සරය වෙනුවෙන් සියලුම කදවුරු වෛද්‍ය සායන, දන්ත සායන කදවුරු, ලේ දන්දීමේ උත්සව මෙන්ම නොයෙකුත් ශ්‍රමධන සංවිධානය කර සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිරියටත් තම මවුබිම වෙනුවෙන් ඇප කැප වී දිවිහිමියෙන් කටයුතු කරනු ඇත.



ගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයි ගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයිගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයිගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයිගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයිගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයි
EVENTS
  • Oil Tanker
  • Oil Tanker
  • Oil Tanker
  • Oil Tanker
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved