airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

කටුනායක ගුවන් හමුදා කදවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂනය

Published on: 2012-09-16 16:37:46
කටුනායක ගුවන් හමුදා කදවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂනය
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය සැප්තැම්බර් මස 7 වන දින සිදුකරන ලදී.කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩී එල් එස් ඩයස් අණ දුන් පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමාව කඳවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.

මෙම පරීක්ෂනය අතරතුර පසුගිය වසරේ ගුවන් හමුදාව වෙනුවෙන් ඉටුකල සේවය අගයමින් ගුවන්හමුදාධිපති සම්මනයෙන් සේවා හා සිවිල් පුද්ගලයින් පිදුම් ලැබු අතර, ප්ලාස්ටික් ආශ්‍රිත ව්‍යාපෘතියක් ද විවෘත කරන ලදී.අනතුරුව කදවුරේ සේවා පුද්ගලයින්ගේ සේවාව අගයමින් සියලුම නිලයන් ඇමතූහ.



EVENTS
  • The 9 Day Revolution @ IDH
  • The 9 Day Revolution @ IDH
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved