airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් හමුදා සීගිරිය කඳවුරේ වාර්ෂික පරීක්ෂණය

Published on: 2012-09-24 17:30:06
ගුවන් හමුදා සීගිරිය කඳවුරේ වාර්ෂික පරීක්ෂණය
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සැප්තැම්බර් මස 14 වන දින උදෑසන සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් චමින්ද සිල්වා විසින් ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී. තවද මෙහිදී සම්මාන මුර පෙළපාලියක්ද පැවැත්විණි.
 
කඳවුරම ආවරනය වන පරිදි ගුවන් හමුදාපතිතුමා වාර්ෂික පරීක්ෂණය පැවැත් වූ අතර, සිගිරිය කදවුරු ප්‍රධාන ආරක්ෂක මැදුර හා  “Fortress View Chalet” ගුවන් හමුදාපති තුමන් විසින් විවෘත කරන ලදී.


EVENTS
  • Guwan Hamuda Papedi Sawariya -2020
  • Guwan Siththara
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved