airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

කාන්තාවන් සදහා මනමාලියන් හැඩගැන්වීමේ වැඩමුළුව

Published on: 2012-09-24 17:36:02
කාන්තාවන් සදහා මනමාලියන් හැඩගැන්වීමේ වැඩමුළුව
ගුවන්හමුදා රත්මලාන කදවුරු සේවා වනිතා සාමාජිකාවන් උදෙසා මනමාලියන් හැඩගැන්වීමේ වැඩමුළුවක් පසුගියදා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිලීක අබේවික්‍රම මැතිනියගේ මග පෙන්වීම යටතේ පැවැත් වින. මේ අවස්තාව සදහා රත්මලාන කදවුරු සේවා වනිතා සභාපතිනි සංජීවනී කොටක දෙනිය මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

"Dreamron Beauty Academy" මගින් මෙම වැඩමුලුව පැවැත් වූ අතර මේ සදහා සම රැකගැනීම, හිසකේ රැකගැනීම හා පුද්ගලික රූපලාවන්‍ය පිලිබදව දැනුවත් කරන ලදී.


EVENTS
  • Guwan Hamuda Papedi Sawariya -2020
  • Guwan Siththara
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved