airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

අන්තර් ඒකක් මල්ලවපොර ශුරතාවලිය 2012

Published on: 2012-12-21 12:36:48
අන්තර් ඒකක් මල්ලවපොර ශුරතාවලිය 2012
අන්තර් ඒකකමල්ලවපොර ශුරතාවලියේ පිරිමි හා කාන්තා ශුරතාවලි පිළිවෙලින් 26 වන රෙජිමේන්තු පක්ෂාංගය ගුවන් හමුදා කටුනායක කදවුර හා ගුවන් හමුදා වෘතීය පුහුණු පාසල ඒකල විසින්  දිනා ගන්නා ලදී.මෙම තරගාවලිය පසුගියදා කටුනායක ගුවන් හමුදා කදවුරු ක්‍රිඩා සංකීර්නයේදී පැවැත් වින.

නා.ගු.භ අබේසෙකර හා නා.ගු.භ විමලසේන පිරිමි හා කාන්තා අංශයේ දක්ශතම ක්‍රීඩිකාව හා ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් ජාතික මල්ලවපොර සම්මේලනයේ සභාපති සහාය ජේෂ්ට පොලිස් අධිකාරී පී.ජී.එස්. ගුණතිලක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.කටුනායක ගුවන් හමුදා කදවුරු අනදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී.එල්.ඒ.එස් ඩයස් ඇතුළු නිලධාරීන් ද මේ අවස්තාවට එක් විය.



join-air-force
EVENTS
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved