airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

28 වන යූත් රුපාවාහිනි වොලිබෝල් ශුරතාවලිය

Published on: 2012-12-21 12:40:48
28 වන යූත් රුපාවාහිනි වොලිබෝල් ශුරතාවලිය
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති 28 වන යූත් රුපවාහිනි ශුරතාවලියේ කාන්තා අංශයේ ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.

කණ්ඩායම් 08 මෙම ශුරතාවලිය සදහා තරග වැදුනු අතර අවසන් මහ තරගය සදහා මාස් කැශුලයින් කණ්ඩායම තේරී පත්වින. මෙහිදී තරගබ් වට 25-20, 25-18, 25-14 ලෙස පරාජය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.

තරගාවලියේ දක්ශතම ක්‍රීඩිකාව හා දක්ශතම ප්‍රහාරකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට ගුවන් හමුදා ක්‍රීඩකා උමයන්ගනී එෆ්.අයි.ආර් තෙරි පත් වින. ගුවන් කාන්තා තුහාරි හා ගුවන් කාන්තා රණසිංහ දක්ශතම පංදු වලකන්නිය හා දක්ෂතම පංදු හසුරුවන්නිය ලෙස තේරී පත් වින.



join-air-force
EVENTS
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved