இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලගනයට සෙත පතා ධර්ම දේශනයක්

Published on: 2013-05-13 09:36:45
අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලගනයට සෙත පතා  ධර්ම දේශනයක්
රත්මලාන අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලගනයේ නව හැගරය හා එහි සේවා පුද්ගලයින් හට සෙත්පතා දර්ම දේශනයක් උඩුගම්පොල සුධර්මාරාමයේ විහාරාධිපති හගුරන්කෙත චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2013 මැයි මස 08 වන් දින එම පරිශ්‍රයේදී පැවැත් වින.

ගුව්න් හමුදා රත්මලාන කදවුරු අනදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය, අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලගණයේ අණදෙන නිලධරී විංග් කමාණ්ඩර් එල්.සී. දිසානායක හා රත්මලාන කදවුරුරේ ජේෂ්ඨ නිලධාරීන් හා සෙසු නිළයන් මේ අවස්ථාවට එක් විය.


நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை