இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා බිච් වොලිබොල් ක්‍රිඩකයින් ජාතික සංච්තයට

Published on: 2010-06-08 18:29:13
ගුවන් හමුදා බිච් වොලිබොල් ක්‍රිඩකයින් ජාතික සංච්තයට
ලබන නොවැම්බර් මාසයේ පැවට්විමඨ නියමිට ආසියානු ටාරගාවලිය ඉලක්ක කරගනිමින් ජාතිකබිච් වොලිබොල්  සංච්තයට සුඩුස්සන් තොරා ගැනිමට ජුනි මස 06 දින ගල්කිස්ස වෙරළ තිරයේදි සිදුවිය.
ගුවන් හමුදා බිච් වොලිබොල් සංච්තයේ ක්‍රිඩකයින් 04 දෙනකු සහා ක්‍රිඩිකාවන් 02 දෙනකු ජාතික සංචිතයට තේරුණු අතර ජාතික සංචිතයේ පුහුණුකරු ලෙස ගුවන් හමුදා කණ්ඩයමේ පුහුණුකරුවන සැරයන් ප්‍රසන්න උදය කුමාර තොර පත් කරගන්නා ලදි.

සංචිතයට සුදුසුකම් ලැබු ක්‍රිඩකයින්
කොප්‍රල් අසංක ප්‍රදිප්
නායක ගුවන් භට පුබුදු එකනායක
නායක ගුවන් භට සම්පත් පිරිස්
නායක ගුවන් භට මලින්ද යාපා

ගුවන් හමුදා බිච් වොලිබොල් ක්‍රිඩකයින් ජාතික සංච්තයටගුවන් හමුදා බිච් වොලිබොල් ක්‍රිඩකයින් ජාතික සංච්තයටගුවන් හමුදා බිච් වොලිබොල් ක්‍රිඩකයින් ජාතික සංච්තයටගුවන් හමුදා බිච් වොලිබොල් ක්‍රිඩකයින් ජාතික සංච්තයටගුවන් හමුදා බිච් වොලිබොල් ක්‍රිඩකයින් ජාතික සංච්තයටගුවන් හමුදා බිච් වොලිබොල් ක්‍රිඩකයින් ජාතික සංච්තයට
සංචිතයට සුදුසු කම් ලැබු ගුවන් හාමුදා ක්‍රිඩිකවන්
නායක ගුවන් භට අශා සිරිවර්ධන
නායක ගුවන් භට නිරොෂා ගුණසිංහ

ගුවන් හමුදා බිච් වොලිබොල් ක්‍රිඩකයින් ජාතික සංච්තයටගුවන් හමුදා බිච් වොලිබොල් ක්‍රිඩකයින් ජාතික සංච්තයට
 

நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை