இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ලේ දන්දීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේදී

Published on: 2016-05-13 13:24:10
ලේ දන්දීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර විසින් මුලතිව් මහ රෝහලේ ලේ බැංකුව සමඟ එක්ව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2016 මැයි මස 11 වන දින පැවැත්විණ.

මෙම වැඩසටහන ගුවන් හමුදා ඉරණමඩු කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම් පී ඒ ගලප්පත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර නිලධාරීන්, ගුවන් භට ගුවන් කාන්තාවන් ඇතුළුව 110 දෙනෙකු ලේ දන්දීම සදහා ස්වේච්ඡාවෙන් සහභාගී වූහ.
 
நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை