இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

චීන ආරක්‍ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

Published on: 2017-01-05 12:44:14
චීන ආරක්‍ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශී‍්‍ර ලංකා චීන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සූ ජියන්වේ මහතා 2017 ජනවාරි මස 04 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

දෙපාර්ශවයටම වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.

 
நிகழ்ச்சிகள்
சேவைகள்
வி 5.0© 2015 இலங்கை விமானப்படையின் தகவல் தொ