இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

දෙවන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව කරාතේ තරගාවලිය 2017

Published on: 2017-03-10 15:50:32
දෙවන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව කරාතේ තරගාවලිය 2017
ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව කරාතේ සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ විවෘත කරාතේ තරගාවලිෙය් දී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කරාතේ සංචිතය ඉතාමත් ඉහළ දක්ෂතා පෙන්නුම් සමත් විය.

මෙහිදී ගුවන් හමුදා කන්ඩායම රන් 19 ක් රිදී 08 ක් සහ ලෝකඩ පදක්කම් 01 දිනා ගනිමින්  පිරිමි හා කාන්තා යන දෙඅංශයේම සමස්ථ ශුරතාවයන් හිමිකර ගැනීමට සමත් විය.

நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை