இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 2 ප‍්‍රවාහන බලඝණය සිය 60 වන සංවත්සරය සමරයි

Published on: 2017-09-04 08:09:19
කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 2 ප‍්‍රවාහන බලඝණය සිය 60 වන සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 2 ප‍්‍රවාහන බලඝණය සිය 60 වන සංවත්සරය පසුගිය 2017සැප්තැම්බර් මස 02 වන දින සමරන ලදී. සංවත්සර දින වැඩසටහන ආරම්භ කරමින්  පවත්වන ලද සංවත්සර දින පෙළපාලිය අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජේඑම්ඩීආර්ඒපී ජයමහ විසින් නිරීක්‍ෂණය කරන ලදී.

සංවත්සර දිනයට සමගාමීව වත්තල ලෙප්රෝසි රෝහලේ රෝගීන් සඳහා දන් පිරිනැමීමේ වැඩසටහනක්ද දියත් කන ලදී.

 
நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை