இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය නිමාවෙයි

Published on: 2017-09-04 08:35:03
ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය නිමාවෙයි
2017 සැප්තැම්බර් මස 01 වන දින වව්නියාව ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ කරන ලද ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය දහස් ගණනක් වූ ජනකායකගේ සහභාගීත්වයෙන් 2017 සැප්තැම්බර් මස මස 03 වන දින නිමාවට පත්විය.

තුන් වන දින ප‍්‍රදර්ශනය සඳහා ඇතුල්වීම සඳහාද කිසිදු ගාස්තුවක් අය නොකෙරුණු අතර ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් ගණන් ජනතාව බාල මහලු ෙභ්දයකින් තොරව උදෑසන සිට අවසන් වන තුරු ප‍්‍රදර්ශන භූමිය වෙත පැමිණෙන ලදී.


நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை