இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

‘Queen’s Xi’ ඉන්දියානු කාන්තා ක‍්‍රිකට් ශූරතාවලිය 2017

Published on: 2017-09-08 09:48:52
‘Queen’s Xi’ ඉන්දියානු කාන්තා ක‍්‍රිකට් ශූරතාවලිය 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වූ  ‘Queen’s Xi’ කාන්තා ක‍්‍රිකට් තරඟාවලියේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් අටක් සහභාගී වූ අතර ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකඩිකාවන් විසින් පහත ශූරතාවයන් දිනා ගන්නා ලදී.

තරඟාවලියේ හොදම කී‍්‍රඩිකාව  VAW/01543 නායක ගුවන් කාන්තා අබේවික‍්‍රම පීසීඑල්
තරඟාවලියේ දක්ෂතම තරුව VAW/02284 ගුවන් කාන්තා ශෙහානි කේ ජී එම්
හොඳම පන්දු රකින්නිය VAW/01659 නායක ගුවන් කාන්තා මදුවන්ති ඩබ්ලිව් ඒ එච්


 
நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை