இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාව - 2017

Published on: 2017-09-12 17:22:23
පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාව - 2017
2017 පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවය සඳහා සහභාගී වූ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් 2017 සැප්තැම්බර් මස 10 වන දින උදෑසන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් දිවයිනට ලාඟාවිය. මෙම තරඟාවළිය 2017 සැප්තැම්බර් මස 03 වන දින සිට 09 වන දින දක්වා ඔ්ස්ටේ‍්‍රලියාවේ රන් වෙරළ තීරයේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ ක‍්‍රීඩිකා නායක ගුවන් කාන්තා ගෝමස් ඉීඩීඑච් කි. ග‍්‍රෑ 48 බර පන්තිය යටතේ තරඟ වදිමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

 
நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை