இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

'සාලිස් වාසරක මහවැලි අසිරිය' පාපැදි සවාරිය ජය ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල්ට

Published on: 2018-01-11 11:19:57
'සාලිස් වාසරක මහවැලි අසිරිය' පාපැදි සවාරිය ජය ගුවන් හමුදාවේ  සමන්ත ලක්මාල්ට
පසුගිය ජනවාරි 08 මොරගහකන්දේ පැවති සාලිස් වාසරක මහවැලි අසිරිය පාපැදි සවාරියේ ජයග‍්‍රහනය ලබාගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ  නායක ගුවන්භට සමන්ත ලක්මාල් සමත්කම් දක්වන ලදී. මොරගහකන්දෙන් ආරම්භ වූ මෙම තරගය නාඋල මාතලේ දඹුල්ල කටුගස්තොට හරහා පැමිණ පොල්ගොල්ලෙන් අවසන් වූ අතර   මෙහි සමස්ථ දුර ප‍්‍රමාණය කි.මි 108.2කි.


நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை