இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා ජූඩෝ කණ්ඩායම ජාතික ආධුනික ශූරතාවය දිනා ගනී

Published on: 2018-06-04 08:38:55
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා ජූඩෝ කණ්ඩායම ජාතික ආධුනික ශූරතාවය දිනා ගනී
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා ජූඩෝ කණ්ඩායම විසින් 2018 මැයි මස 29 සිට 31 දින දක්වා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවති ජාතික ආධුනික ජූඩෝ තරඟාවලියේදී සමස්ථ ශූරතාවය හිමි කර ගැනීමට සමත්වුනු අතර  පිරිමි කන්ඩායම අනුශූරයින් බවට පත්විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කම් 6 ක් හා ලෝකඩ පදක්කම් 8 තමන් සතුකර ගැනීමට එහිදී සමත්විය.

நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2018 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை