இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල විසින් සංවිධානය කල 'ඉෆ්තාර්' රාමසාන් උළෙල

Published on: 2018-06-06 15:01:16
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල විසින් සංවිධානය කල 'ඉෆ්තාර්' රාමසාන් උළෙල
මුස්ලිමි පුද්ගලයන්ගේ උපවාස කාලය නිම කිරීම නිමිත්තෙන් රාමදාන් 'ඉෆ්තාර්' උළෙලක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදි  පැවැත්වුණි.

මවුලවි අමාර් තුමන් මෙහි දේශනය පවත්වනු ලැබූ අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා, නිළධාරීන්  හා සිසු නිළයන් පිරිසක් සහභාගී විය. 

நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2018 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை