இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ඊශ්රායෙල් ආරක්‍ෂක සම්බන්ධිකාරක සිය ධුරයෙන් සමුගැනීමට පෙර ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

Published on: 2018-07-06 13:26:59
ඊශ්රායෙල් ආරක්‍ෂක සම්බන්ධිකාරක සිය ධුරයෙන් සමුගැනීමට පෙර ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
බැංකොක් හි පිහිටි ඊශ්රායෙල් මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක සම්බන්ධිකාරක ඩෑන් කමෙල් මහතා සිය ධුරයෙන් ඉවත්ව යාමට පෙර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර සුහද හමුවක් 2018 ජූනි 05 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

දෙපාර්ශවය අතර සුහද සංවාදයෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ හිටපු ආරක්‍ෂක සම්බන්ධිකාරක ඩෑන් කර්මෙල්  මහතා අතර සමරු තිළීණ හුවමාරුක්ද  සිදුවිය.

நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2018 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை