இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව

Published on: 2018-10-02 13:41:13
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
මාසිකව පවත්වන ලබන ගුවන් හමුදා මූලස්ථාන ධර්ම දේශනා මාලාවේ සැප්තැම්බර්  මස ධර්ම දේශනය 2018 සැප්තැම්බර් මස 27 වන දින පූජ්‍යපාද  මිරිස්සේ ධම්මික හිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා ජ්‍යේෂ්ඨ නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2018 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை