இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

පාකිස්තානයේ ආරක්ෂක ලේකම් තුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්

Published on: 2018-10-09 12:16:32
පාකිස්තානයේ ආරක්ෂක ලේකම් තුමන් හා  ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්
පාකිස්තානයේ ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් ඉක්රාම් උල් හක් විශ්රාමික හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක් පසුගිය ඔක්තෝම්බර් මස 03 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

දෙපාර්සවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.
 
நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2018 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை