இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ස්විට්ර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති තුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්

Published on: 2018-10-09 12:29:56
ස්විට්ර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති තුමන් හා  ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්
ස්විට්ර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති ගරු හෑන්ස්පීටර් මොක් මැතිතුමන්  හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර හමුවක් පසුගිය ඔක්තෝම්බර් මස 05 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

දෙපාර්සවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලද අතර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක තුමන්ද මෙම අවස්ථාවට සහභාගී විය.


நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2018 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை