இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

53 වන ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්‍රි ලංකාවට පදක්කම් 7ක්

Published on: 2010-10-20 17:23:55
53 වන ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්‍රි ලංකාවට පදක්කම් 7ක්
ඇමරිකාවේ උතුරු කැරොලිනා ලෙජියුන් නාවික කඳවුරේදී පැවති 2010 ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්රි ලංකා ත්රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම ලෝකඩ පදක්කම් 07ක්  හිමි කර ගැනිමට  සමත්විය.

බර පන්ති 10ක් යටතේ පැවති මෙම තරගාවලියේ බර පන්ති 7ක් යටතේ මෙම ලෝකඩ පදක්කම් 7 හිමිකරගැනිමට ශ්‍රි ලංකා පිල සමත් විය.එහිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාව,ශ්‍රි ලංකා යුද හමුදාව,ශ්‍රි ලංකා නාවික හමුදාව පදක්කම් දිනා ගත්තේය.

ලොකඩ පදක්කම් 07 දිනගත්  ක්‍රිඩකයින්

කෝප‍්‍රල් සුරේෂ් පි.ඞී. (ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව )
නා.ගු.භ. ජයකොඩි ටි.ඞී.එන්.ටී. (ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව)
නා.ගු.භ. කුමාර එස්.එම්.ආර්. (ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව)
හේරත් (ශ‍්‍රි ලංකා නාවික හමුදාව)
ප්‍රනාන්දු (ශ‍්‍රි ලංකා නාවික හමුදාව)
ලාන්ස්  කෝප‍්‍රල් හේරත් (ශ‍්‍රි ලංකා යුධ හමුදාව)
සාමාන්‍ය සෙබල හම්සර් (ශ‍්‍රි ලංකා යුධ හමුදාව)


நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை