இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2019 දෙවන අදියරය

Published on: 2019-03-18 16:57:03
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2019 දෙවන අදියරය
ශ්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව 20 වන වතාවට සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර 2019 මාර්තු මස 03  දින ගුවන් හමුදා අනුරාධපුර කඳවුර අසලින් කිගමි 154 ක දුරක් ගෙවා අවසාන කරන ලදී.

 මෙම තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප‍්‍රභාශ් මදුශංක  හිමි කර ගත් අතර පිළිවලින් ගුවන් හමුදාවේ මදුශංක ප‍්‍රනාන්දු  සුපර් වීල්ස් ක‍්‍රීඩා සමාජයේ  චාමික සදුන් කුමාර  දෙවන හා තෙවන ස්ථානයට පත්විය.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை