இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදාධිපතිගෙන් නව අවුරුදු සුභ පැතුම්

Published on: 2011-01-03 18:26:20
ගුවන් හමුදාධිපතිගෙන් නව අවුරුදු සුභ පැතුම්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා වත්මන් ගුවන් හමුදාධිපති එයාර් චීප් මාර්ෂල් රොෂාන් ගුණතිලක 2011 ජනවාරි 03 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සියලුම සේවා හා සිවිල් පුද්ගලයින් හට නව අවුරුදු සුභ පැතුම් පිරි නැමුවේය.

මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් චීප් මර්ෂල් රොෂාන් ගුණතිලක විසින් පැමිණ සිටි සියල්ලන්ම අමතා වටිනා දේශනයක්ද පැවැත්විය. එම දේශනයේදී ඔහු ගුවන් හමුදාව වෙනුවෙන් අවංක සේවාවක් ලබා දෙන මෙන්ද සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටියේය.



நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை